දිවයින පුරා පසුගිය සතියක පමණ කාල පරිච්ඡේදය තුළ පැවැති වර්ෂාව සමඟ සේනා දළඹුවාගේ වර්ධනයේ අඩුවීමක් දක්නට ලැබෙන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.
මේ සම්බන්ධයෙන් පසුගිය සතියේ සිදු කරන ලද පරීක්ෂණ වලින් මේ බව අනාවරණය වූ බවයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.