වරාය නගර ගැන ගත් අලුත් තීරණය .

කොළඹ වරාය නගරය තුළ ව්‍යාපාර – තීරු බදු රහිත ව්‍යාපාර සඳහා නිදහස් කිරීම හෝ දිරිගැන්වීම් ප්‍රදානය කිරීම පිළිබඳ මාර්ගෝපදේශ ඇතුළත් නියෝග අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙන බව වාර්තා වේ .

ඒ අනුව එම මාර්ගෝපදේශ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස ජනපති විසින් ගැසට් නිවේදනයක් ද නිකුත් කර තිබේ .

එම මාර්ගෝපදේශ පහතින්,

Exit mobile version