වසන්ත ඇතුළු කණ්ඩායම කඩුවෙල අධිකරණයට.

ඊයේ (23) දින අධ්‍යාපන අමාත්‍යාංශය තුළදී සිදුකළ විරෝධතාවය අතරතුරදී අත්අඩංගුවට ගනු ලැබූ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ හා භික්ෂුන් වහන්සේලා 48ක් ඇතුළු පිරිස කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

Exit mobile version