අන්තර් විශ්ව විද්‍යාල බලමණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගෙට සහ රත්කරව්වේ ජිනරතන හිමිට අද (21) වරෙන්තු නිකුත් කර තිබේ.
කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලින ගමගේ මහතා විසින් මෙම වරෙන්තුව නිකුත් කර තිබෙන්නේ 2021 වසරේ පැවති උද්ඝෝෂණයකදී අයුතු ජනරාෂියක් ලෙස කටයුතු කරමින් යුතු අවහිරයක් කලබවට කොටුව පොලිසිය විසින් කර තිබෙන පැමිණිල්ලකට අනුව ඒ සදහා පෙනී නොසිටි බැවින් බව වාර්තා වේ.
දිනපතා ගිනිගත්, පීඩා විදි ජනතාව වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පවා තම යුතුකම සහ වගකීම් පහර හරිමින් තිබියදී රාජපක්ෂ පාලනය බිද දමා නැවත රට යම් ස්තාවර තත්වයකට ගෙන එමින් නව පාලනයකට මන් පෙත් තැනීමේ දැවැන්ත කාර්ය භාරය සිදුකිරීමට අවශ්‍ය නායකත්වය ගත්තේ වසන්ත මුදලිගේ ප්‍රධාන කොටගත් මෙම කණ්ඩායමයි.