වසරේ වැඩිම උද්ධමනය.

ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව වසරේ වැඩිම උද්ධමනය පසුගිය මාසයේ දී වාර්තා වී ඇත.

එහි වාර්තාවන්ට අනුව පසුගිය ජූලි මාසයේ දී මතුපිට උද්ධමනය 6.8% ක් වන බව වාර්තාවෙයි.

එය පෙර මාසයට අනුව 0.7% ක ඉහළයෑමකි.

ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ ආහාර හා ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම මිල ගණන්වල සිදු වී ඇති ඉහළයාම් මෙයට බලපා ඇති බවයි.

Exit mobile version