පසුගිය මාස කිහිපයේ යම් මට්ටමින් පහළ ගොස් තිබූ, මෙරට තුළ භාවිතා කරන ලද මෝටර් රථවල මිල ගණන් යළි ඉහළ ගොස් තිබෙන බව වාර්තා වේ .
වාහන අලෙවිකරුවන් පවසන්නේ වාහන ආනයනට මෙතෙක් අවසර නොලැබීම මෙම තත්ත්වයට හේතු වී ඇති බවත් , මෙම තත්ත්වය දිගටම පැවතුණොත් තවදුරටත් වාහන මිල තවත් ඉහළ යා හැකි බවත් ය.
ඒ අනුව දෙසැම්බර් මස වාහන මිල ගණන් පහතින්,
පෙර මිල – ටොයෝටා – ප්‍රිමියර් – 2017 – එක්කෝටි හතළිස් ලක්ෂයයි
නව මිල – ටොයෝටා – ප්‍රිමියර් – 2017 – එක්කෝටි හතළිස්හය ලක්ෂයයි
පෙර මිල – ටොයෝටා – විට්ස් – 2018 – ලක්ෂ 76යි
නව මිල – ටොයෝටා – විට්ස් – 2018 – ලක්ෂ 80යි
පෙර මිල – ටොයෝටා – ඇක්වා ජී – 2012 – ලක්ෂ 55යි
නව මිල – ටොයෝටා – ඇක්වා ජී – 2012 – ලක්ෂ 60යි
පෙර මිල – හොන්ඩා – වෙසල් – 2014 – ලක්ෂ 75 යි
නව මිල – හොන්ඩා – වෙසල් – 2014 – ලක්ෂ 80යි
පෙර මිල – හොන්ඩා – ෆිට් – 2012 – ලක්ෂ 49 යි
නව මිල – හොන්ඩා – ෆිට් – 2012 – ලක්ෂ 53 යි
පෙර මිල – හොන්ඩා – ග්‍රේස් – 2014 – ලක්ෂ 74යි
නව මිල – හොන්ඩා – ග්‍රේස් – 2014 – ලක්ෂ 78යි
පෙර මිල – නිශාන් – එක්ස් ට්‍රේල් – 2015 – ලක්ෂ 84යි
නව මිල – නිශාන් – එක්ස් ට්‍රේල් – 2015 – ලක්ෂ 92යි
පෙර මිල – සුසුකි – වැගන් ආර් – 2014 – ලක්ෂ 42යි
නව මිල – සුසුකි – වැගන් ආර් – 2014 – ලක්ෂ 47යි
පෙර මිල – සුසුකි – ඇල්ටෝ – 2015 – ලක්ෂ 29යි
නව මිල – සුසුකි – ඇල්ටෝ – 2015 – ලක්ෂ 30යි
පෙර මිල – සුසුකි – ජපන් ඇල්ටෝ – 2017 – ලක්ෂ 42යි
නව මිල – සුසුකි – ජපන් ඇල්ටෝ – 2017 – ලක්ෂ 45යි
පෙර මිල – මයික්‍රෝ – පැන්ඩා – 2015 – ලක්ෂ 21යි
නව මිල – මයික්‍රෝ – පැන්ඩා – 2015 – ලක්ෂ 23යි