ජනශක්ති සමාගමේ සභාපති දිනේෂ් සාප්ගේ මරණය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා ජේෂ්ඨ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා හෙට (18) සවස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ.
ඒ අනුව මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා මෙසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබෙන්නේ ඊයේ (16) දිනයේදී අදාළ සිදුවීම සම්බන්ධයෙන් ආරක්ෂක විශ්ලේෂකයෙකු සමඟ මාධ්‍ය සාකච්ඡාවක් ද සිදුකළ පසුබිමක වීම විශේෂත්වයකි.