ව්‍යාපාරිකයාගේ මරණයේ සුළමුල සෙවූ චමුදිතත් CIDයට කැඳවයි.

ජනශක්ති සමාගමේ සභාපති දිනේෂ් සාප්ගේ මරණය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා ජේෂ්ඨ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා හෙට (18) සවස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ.

ඒ අනුව මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා මෙසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබෙන්නේ ඊයේ (16) දිනයේදී අදාළ සිදුවීම සම්බන්ධයෙන් ආරක්ෂක විශ්ලේෂකයෙකු සමඟ මාධ්‍ය සාකච්ඡාවක් ද සිදුකළ පසුබිමක වීම විශේෂත්වයකි.

Exit mobile version