මෙරට වායුගෝලයේ දුවිලි අංශු ප්‍රමාණයේ ඉහළයාමක් දක්නට ලැබේ.
ජාතික ගොඩනැගිලි පර්යේශණ සංවිධානයේ පරිසර අංශයේ අධ්යක්ෂ සරත් ප්‍රේමසිරි පැවසුවේ කොළඹ,මහනුවර,යාපනය හා පුත්තලම යන නගර වල දුවිලි අංශු ප්‍රමාණය මේ වන විට නියමිත අගයට වඩා ඉහල මට්ට්ටමකට පත්ව ඇති බවයි.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ මෙම වසරේ නොවැම්ර් මස සිට මාර්තු දක්වා වායු දුෂණ තත්වය ඉහල යාම නිසා මෙරට වායුගෝලයටද බලපෑම් වන බවයි.