ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කර තිබෙන පරිදි වායුගෝලයේ අවධානම් තත්වයක පැවති ප්‍රදේශ කිහිපයක් මේ වනවිට ගුණාත්මක මට්ටමට පැමිණ තිබේ.
ඒ අනුව මෙසේ යථා තත්වයට පත්ව ඇති දිස්ත්‍රික්ක වනුයේ කොළඹ,යාපනය,කුරුණෑගල,වවුනියාව,මහනුවර,පුත්තලම,ත්‍රිකුණාමලය,සහ මුලතිව් යන දිස්ත්‍රික්කයන් වේ.