වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ගොවීන්ට පණිවිඩයක්.

වාරිමාර්ග දෙපර්තමේන්තුව විසින් එළඹෙන මහා කන්නයේ වී වගාව සදහා වූ මුලික බිම් සකස් කිරීම සදහා වැසි ජලය භාවිතා කරන ලෙස ගොවි ජනතාවට උපදෙස් ලබා දී ඇත.

වාරිමාර්ග දෙපර්තමෙන්තුවේ ජල කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ ඉංජිනේරු ඩී.අබේසිරිවර්ධන මහතා  සදහන් කර ඇත්තේ දැනට ජලාශවල පවතින ජල ධාරිතාව ආරක්ෂා කරගැනීම වෙනුවෙන්  එම තීරණය ගත් බවයි.

Exit mobile version