වාහන අංක තහඩුවෙන් පළාත් කේතය ඉවතට.

රථවාහන ලියාපදිංචියේදී අංක තහඩුවේ පළාත් ඉංග්‍රීසි අක්ෂරයන් ඉවත් වනබව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ජනරාල්වරයා පවසයි.

ඒ අනුව මෙතෙක් පැවති ඉංග්‍රීසි අක්ෂර මගින් පළාත සදහන් කිරීම මින් ඉදිරියට සිදු නොවනු ලැබේ.

2023 ජනවාරි පළමුවන දා සිට මෙම සංශෝධනය ක්‍රියාත්මක වන බව එම දෙපාර්තමේන්තුවේ ජනරාල්වරයා සදහන් කරයි.

Exit mobile version