වාහන ආනයනයට අදාළ චක්‍රලේඛය.

passenger jet plane flying over airport runway against beautiful dusky sky use for aircraft transport and cargo logistic and traveling business industry

බැංකු ක්‍රමය හරහා මුදල් එවන ශ්‍රමිකයින්ට විද්‍යුත් වාහන ආනයනයට අවසර ලබාදීමට අදාළ වන චක්‍රලේඛය නිකුත් කර ඇත.

මෙම වැඩපිළිවෙල විදෙස්ගත ශ්‍රමිකයින් නීත්‍යානුකූල සහ විධිමත් ලෙස බැංකු ක්‍රමය හරහා මුදල් එවීම දිරිගැන්වීම සඳහා ක්‍රියාත්මක කෙරේ.

මැයි මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා මෙරටට මුදල් එවූ ශ්‍රමිකයින්ට මෙලෙස වාහන ආනයනය කිරීමේ අවස්ථාව හිමිවනු ඇති.

ඊට අදාළ චක්‍රලේඛය පහතින්.

Exit mobile version