වැට් බද්ද ගැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කළ නිවේදනය .

වැට් බදු පනත් කෙටුම්පතට එරෙහිව ඡන්දය ප්‍රකාශ කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ .

ඒ අනුව එම නිවේදනය පහතින් ,

“හෙට දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත වැට් (VAT) බදු සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් එයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය බව ප්‍රකාශ කරමු”

Exit mobile version