ශ්‍රී ලංකාවේ වැඩිම මරණ ඊයේ වාර්තා වීමත් සමගම (මරණ 111 ක් ) සමස්ත කොවිඩ් මරණ ප්‍රමාණය 5, 222 වූ අතර සියලු ප්‍රධාන රෝහල් වල ප්‍රාමාණය ඉක්මවා රෝගීන් වාර්තා වේ.
මාහචාර්ය චන්න ජයසුමන මහතා පවසන්නේ මේ වන විට ඩෙල්ටා බෝම්බය පුපුරා අවසන් බවත් සියලු දෙනාම එකතුව මේ ප්රශ්නය පාලනය කර ගත හැකි බවද, කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන සියල්ල ධාරිතාවන් අභිබවා ගියද සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඒ සියල්ල මනාව කළමනාකරණය කරන බවද ඒ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කරන ලදී.