වැඩි වූ විදුලි බිලෙන් මත්ස්‍ය කර්මාන්තයට දුෂ්කරතා

අපනයනය සඳහා විසිතුරු මසුන් ඇතිකරන්නන් පවසන්නේ විදුලි බිල ඉහළ යාමත් සමග තම කර්මාන්තය කරගෙන යාමට නොහැකි තත්වයක් උදා වී ඇති බවයි.

වාර්තා වන ආකාරයට මිරිදිය හා කරදිය මසුන් ජීවත් වන ටැංකි තුළට ඔක්සිජන් සැපයීමට කර්මාන්ත කරුවන්ට සිදු වන අතර වැඩි වූ විදුලි බිල ඔවුන් දුෂ්කරතාවයට පත් කරන බවයි.

ඉදිරි අයවැය තුළින් විදුලි බිලට සහනයක් ලබා දෙන ලෙස ඔවුන් ඉල්ලා සිටින බව තවදුරටත් වාර්තා වේ.

Exit mobile version