වැල්වැටිතුරෙයි නගරාධිපති කොවිඩ් අසාධිතව මිය යයි.

 වැල්වැටිතුරෙයි නගරසභාවේ නගරාධිපති කෝනලිංගම් කරුනාන්දරාසා මහතා අද උදෑසන යාපනය, පේදුරුතුඩුව රෝහලේ  ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇති බව වැල්වැටිතුරෙයි පොලිසිය පවසයි. ඔහු මියගොස් ඇත්තේ කොවිඩ් 19 වෛරසය අසාධිතව තිබියදී හෘද රෝගය උත්සන්න වීමෙනි. අවුරුදු 76 ක් වන ඒ මහතා හට හෘද රෝගයක් ද තිබී ඇති අතර කොවිඩ් අසාදනය වීම නිසා පේදුරුතුඩුව මන්දිකෙයි රෝහලට ඇතුලත් කර ඇත්තේ පසුගිය 09 වැනිදාය.

Exit mobile version