වැලිකඩ බන්ධනාගාරයේ සිව් දෙනෙකු අ.පො.ස. උසස් පෙළ විභාගයට මුහුණ දෙයි.

වැලිකඩ බන්ධනාගාරයේ සිව් දෙනෙකු සහ යාපනය බන්ධනාගාරයේ රදවා සිටින සැකකරුවෙක්  අද දින ආරම්භ කළ අ.පො.ස. උසස් පෙළ විභාගයට මුහුණ දෙන බව බන්ධාගාර දෙපාර්තමේතුව වාර්තා කරයි.

එම සිරකරුවන් අතර මරණීය දණ්ඩනය නියම වූ  සිරකරුවෙක්  සිටි බවත් එම සිරකරු බන්ධනාගාරය තුළ සිටියදී “ අනුශය ආසව “ නම් නවකතා ග්‍රන්ථයක් රචනා කළ බවත් වාර්තා කරයි .

මෙම සිරකරුවන් සිව් දෙනා වැලිකඩ නව මැගසින් විභාග මධ්‍යස්ථානයේදී  විභාගට මුහුණ දෙන බව සදහන් කරයි.

Exit mobile version