වැලිගම හිටපු නගරාධිපතිවරයා තම twitter ගිණුමෙහි සටහනක් තබමින් වැලිගම පොලිස් ස්ථානාධිපතිවරයා , එන්නත්කරණය සදහා පැමිණෙන ජනතාව හැසිරවීමට පහර දෙන ආකාරය දැක්වෙන විඩියෝවක් මුදා හැර තිබේ.
වැලිගම ප්රදේශයේ මෙම එන්නත්කරන වැඩසටහන තිබේ ඇති අතර, මෙම පහරදීම සිදු කරන්නේ වැලිගම මූලස්ථාන පොලිස් පොලිස් පරීක්ෂකවරයා විසින් බව සදහන් වේ.