මේ වන විට හැටන් ප්රදේශයන් තුල පවතින වියළි කාලගුණික තත්වයන් හමුවේ රොසැල්ල ප්රදේශයේ සිදු කරන ලද කැලැ ගිනි තැබිමක් හේතුවෙන් එහි අක්කර දෙකක පමන ප්රමානයක් විනාශයට පත්ව ඇත.
මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන ප්රදේශයේ සමහර පිරිස් පවසනුයේ සමහර පුද්ගලයන් විසින් ලදු කැලැ තුල ජිවත්වන සාවුන්, වැලි මුවන්, වැනි කුඩා සතුන් දඩයම් කිරිමට හා විනෝදය සදහා සිදු කරනු ලබන කැලැ ගිනි තැබිම් හේතුවෙන් ප්රදේශයේ කැලැ විනාශයට පත් විමේ අවදානමක් පවතින බවත්ය.
මෙම කැලැ ගිනි තැබිම් හේතුවෙන් කැලැ විනාශ වන්නාසේම ජල උල්පත් සිදි ඉදිරියේදි මෙම ප්රදේශයන් තුල ජල හිගයක් ඇති විමේ අවදානමක් පවතින බවත්ය.
එම තත්වයන් පිලිබදව දැඩි අවදානයක් යොමු කර මෙසේ කැලැ ගිනි තබනන්ට එරෙහින දැඩි නිති ක්රියාත්මක කිරිමට අදාල නිලධාරින් පියවර ගත යුතු බවද එම පිරිස් වැඩි දුරටත් පවසති.