කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අධ්‍යක්ෂිකා ශිරෝමණි ජයවර්ධන මහත්මිය ප්‍රකාශ කොට ඇත්තේ එලෙඹෙන ඔක්තෝබර් මාසය වනතුරු මහ වැසි බලාපොරොත්තු විය නොහැකි බවයි.
ඇය සදහන් කර ඇත්තේ අගෝස්තු මාසයේ දිවයිනට සැලකිය යුතු වර්ෂාපතනයක් නොලැබෙන නමුත් සාමාන්‍යයෙන් ලංකාවේ බොහෝ ප්‍රදේශවලට මහ වැසි ඇද හැලෙන්නේ ඔක්තෝබර් මාසයේ හා නොවැම්බර් මාසවලදී බවයි.
ශ්‍රී ලංකාවේ කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් මෙම මස අගදී නැවත විශ්ලේෂණයක් කිරීමට බලාපොරොත්තු වන බවයි . ශිරෝමණී ජයවර්ධන මහත්මිය වැඩිදුරටත් සදහන් කොට ඇත්තේ.