වික්ටෝරියා නූලන්ඩ් හා දූත පිරිස ලංකාවට

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ් මහත්මිය හා දුත පිරිස  දෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (31) දින  දිවයිනට පැමිණ තිබේ.

ඔවුන් ඊයේ (31) ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට යූ.එල් – 191 දරන ගුවන් යානයෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත රාත්‍රී 10.10ට පමණ පැමිණ ඇති බවයි වාර්තා වන්නේ

Exit mobile version