විද්‍යා පීඨවල ඉගෙනුම ලබන ශිෂ්‍යන්ගේ ආහාර දීමනාව ලබන මාසයේ සිට රුපියල් 8,000 දක්වා ඉහළ දමන බවට අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත අද (20) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම යොමු කළ පැනයකට පිළිතුරු ලබා දෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊට අදාළ කැබිනට් පත්‍රිකාවට ද අනුමැතිය ලැබී ඇති බවයි.