විද්‍යුත් වාහන භාවිතය ප්‍රචලිත කිරීම

පරිසර අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (27) පාර්ලිමේන්තුවේ දී පවසා තිබෙන්නේ විද්‍යුත් වාහන භාවිතය ප්‍රචලිත කිරීම සඳහා නව ව්‍යාපෘතියක් සකස් කර ඇති බවයි.

වාර්තා වන ආකාරයට විද්‍යුත් වාහන භාවිතය අවමවීමට කරුණු කිහිපයක් මුල් වී ඇති බව අමාත්‍යවරයා පවසා තිබේ

Exit mobile version