විදුලිබල මණ්ඩලය වෙත හෙට (21) සහ අනිද්දා (01) දිනවලදී ඉන්දියන් ඔයිල් සමාගම ඔස්සේ සෘජුවම තෙල් මිලදී ගැනීමට හැකියාව ලැබෙන බව විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා ප්‍රකාශ කරයි.
ඉදිරි සතිය සඳහා විදුලිබල මණ්ඩලයට අවශ්‍ය තෙල් ප්‍රමාණය සම්බන්ධයෙන් හෙට (31) දිනයේ දී තීරණයක් ගතයුතු බව අමාත්‍යවරයා සඳහන් කර ඇත.
එමෙන්ම පෞද්ගලික බලාගාර තුළින් ද කෙටි කාලීනව විදුලිය ලබා ගැනීමේ වැඩපිළිවෙළක් ද ආරම්භ කරන බව ගාමිණි ලොකුගේ අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලදී.