නිවාස, කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා විදුලිය ලබාදීමට නව ක්‍රමවේදයක් ලංකා විදුලිබල මණ්ඩලය විසින් ක්‍රියාත්මක කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව නව පාරිභෝගිකයෙකු විදුලි සැපයුම ලබාගැනීමට යන වියදමෙන් සියයට 25ක් ගෙවීමෙන් අනතුරුව ඉතිරි මුදල කොටස් වශයෙන් ගෙවීමේ හැකියාව පවතින බව සදහන් .