වාර්තා වන ආකාරයට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා අද (21) පාර්ලිමේන්තුවේදී ඛනිජ තෙල් සම්පත් පනත යටතේ නියෝග පිළිබද විවාදයේ දී අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ ඉන්ධනවලට සහ විදුලි බිලට සහනයක් ලබා දීමට කටයුතු කරන බවයි.ඒ අනුව ඉන්ධන සදහා ලබන මාසයේදීත් විදුලි බිල සදහා දෙසැම්බර් මාසයේදීත් ජනතාවට සහනයක් ලබා දීමට කටයුතු කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලදී.