විදුලි කප්පාදුව තව දුරටත්.

දෙසැම්බර් මස 01 සහ 02 යන දෙදින තුළ පැය 2 විනාඩිි 20ක විදුලි කප්පාදුවක් සිදු කිරීම සඳහා මහජන උපයෝගීතා කොමිෂන් සභාව අවසර ලබා දී ඇත.

ඒ අනුව මෙම විදුලි කප්පාදුව ABCDEFGHIJKLPQRSTUVW යන කලාප සඳහා සිදු කිරීමට නියමිතව ඇත.

දිවා කාලයේ පැය 01ක් සහ රාත්‍රී කාලයේ පැය 01යි විනාඩි 20ක කාලයක් විදුලිය විසන්ධි කිරීමට සැලසුම් කර තිබේ.

Exit mobile version