මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා විසින් ඉදිරියේදී විදුලි කප්පාදුව දීර්ඝ විය හැකි බවට සනාථ කරන ලදී.
විදුලි බිල ඉහළ දැමීම සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලය මේ වන තෙක් ඉල්ලීමක් කර නොමැති බව ද ඔහු ඊයේ (20) කොළඹ දී පැවති වැඩසටහනකට අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ.