මහජන උපයෝගීතා කොමිසම නිවේදනය කළේ අද (28) රාත්රියේ විදුලි කප්පාදුව පැයක කාලයකට සීමා කරන බවයි.
මෙම තීරණය ගෙන ඇත්තේ ඉල්ලුම අඩවීම සහ ගල් අඟුරු බලාගාර නැවත ආරම්භ කිරීම හේතුවෙන් බව වාර්තා වේ.
එමෙන් ම ඉදිරි සතියේ විදුලි කප්පාදුව සිදු කෙරෙන්නේ කෙසේද යන්න පවත්නා සම්පත් මත පදනම්ව පසුව දැනුම්දෙන බව ද මහජන උපයෝගීතා කොමිසම දැනුම් දී ඇත.