විදුලි කප්පාදුව සිදු නොකරන ලද ප්‍රමුඛතා ප්‍රදේශ ප්‍රසිද්ධ කරයි! මන්ත්‍රී නිල නිවාසත් ප්‍රමුඛතා ලැයිස්තුවේ!

මෙරට පවතින විදුලි කප්පාදුව බලාත්මක නොවන ප්‍රදේශයන් සහිත ලැයිස්තුවක් මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ වෙබ් අඩවියේ පළ කර තිබෙනවා.

ඒ අනුව එහි මෙරට ප්‍රධාන පෙළේ කර්මාන්ත පුරවරයන්, රෝහල් සහ බලාගාරයන් කිහිපයක් ඇතුළත් වෙනවා. මෙලෙස විදුලිය ලබාදීම ප්‍රමුඛතාවයක් බවට පත් කර ඇති මෙම ප්‍රදේශයන්ට මාදිවෙල පිහිටි මන්ත්‍රී නිල නිවාස ද ඇතුළත් වී තිබීම ද විශේෂත්වයකි

Exit mobile version