ආරෝපිත විදුලිකෝෂ මගින් ශ්‍රී ලංගම බස් රථ ධාවනය ආරම්භ කිරීමට කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කයන් මුල් කරගනිමින් වැඩ සටහනක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ.
ඒ අනුව මේ සදහා පුද්ගලික හා රජය එකතුව ව්‍යාපෘතියක් ඉදිරිපත්වී ඇති බවත් විදුලි අරබුදයට පිලියමක් ලෙස මෙය ක්‍රියාවට නංවන බවත් වාර්තා වේ.