විදුලි කෝෂ මගින් ලංගම ධාවනයට ව්‍යාපෘතියක්.

ආරෝපිත විදුලිකෝෂ මගින් ශ්‍රී ලංගම බස් රථ ධාවනය ආරම්භ කිරීමට කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කයන් මුල් කරගනිමින් වැඩ සටහනක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ.

ඒ අනුව මේ සදහා පුද්ගලික හා රජය එකතුව ව්‍යාපෘතියක් ඉදිරිපත්වී ඇති බවත් විදුලි අරබුදයට පිලියමක් ලෙස මෙය ක්‍රියාවට නංවන බවත් වාර්තා වේ.

Exit mobile version