විදුලි ගාස්තු, ගෑස් මිල සහ ඉන්ධන මිල වැඩි වෙන්නේ නැහැ – මුදල් ඇමති

විදුලි ගාස්තු, ගෑස් මිල සහ ඉන්ධන මිල මේ මොහොතේ වැඩි නොකරන බව, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඊයේ(28) කැබිනට් මණ්ඩල රැස්වීමේදී සඳහන් කර තිබෙනවා.

Exit mobile version