විදුලි බිලට එරෙහිව තෙවන වරටත් ජනතාව විරෝධය .

විදුලි බිල ඉහළ දැමීම හේතුවෙන් එයට එරෙහිව තවමත් ජනතාව ප්‍රදේශ රැසක විරෝධතාවල නිරත වන බව වාර්තා වේ.

විදුලිබිල ඉහළ දැමීම අසාධාරණ බව පවසමින් ඊයෙ (21) දින කොළඹදී තෙවන වරටත් කොළඹ පිහිටා ඇති ලංකා විදුලිබල මණ්ඩල ප්‍රධාන කාර්‍යාලය ඉදිරිපිට පන්දම් දල්වගෙන ජනතාව විරෝධතාවක නිරත වූ බව වාර්තා වේ.

Exit mobile version