අද (9) දින රැස්වන අමාත්‍ය මණ්ඩල හමුවේදී විදුලි බිල ඉහළ දමනවාද? නැතිද? යන්න අවසන් තීරණය ගැනීමට නියමිතව තිබේ.
පසුගිය අමාත්‍ය මණ්ඩල හමුවේදී විදුලි බිල ඉහළ දැමීමේ යෝජනාව ඉදිරිපත් කෙරු අතර මහජන උපයෝගීතා කොමිසමේ හා තවත් පාර්ශව කිහිපයක විරෝධය එල්ල විය.
කෙසේවෙතත් මහජන උපයෝගීතා කොමිසම ඉතා දැඩිසේ කියා සිටිනුයේ මෙම යෝජනාවට ඉතා තදින්ම ව්රුද්ධ බවයි.