යෝජිත විදුලි සංශෝදනය සම්බන්ධයෙන් අදහස් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් විශේෂ මහජන උපදේශන සැසියක් ලබන අඟහරුවාදා (27) දින කොළඹ බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
එමෙන්ම මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් යෝජිත විදුලි ගාස්තු සංශෝදනය සම්බන්ධයෙන් සිය නිර්දේශය 30 වනදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙන අතර අඟහරුවාදා (27) දින පැවැත්වෙන මෙම සැසිය අවසානයේ කොමිසමට අලුතින් පත් වූ සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා විසින් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයට අදාළ තීර්ණය දැනුම් දීමට නියමිත බව සඳහන් වේ.