විදුලි සේවකයන් ලෙඩ නිවාඩු .

අසාධාරණ බදු ප්‍රතිපත්තිය සහ විදුලි බිල ඉහළ දැමීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කොට ගෙන විදුලි සේවකයන් අද (27) ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව වාර්තා වේ.

වාර්තා වන ආකාරයට ලංකා විදුලි වෘත්තීය සංගමයේ සභාපති මාලක වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත්තේ දිවයින පුරා විදුලි සේවකයින් කොළඹට කැදවා විරෝධතාවක නිරත වීමට නියමිත බවයි.

Exit mobile version