සංචාරක සංවර්ධන අධිකාරිය සදහන් කර ඇත්තේ පෙබරවාරි මාසයේ මුල් සතිය තුල දී විදෙශ් සංචාරකයන් 26506 දෙනකු ලංකාවට පැමිණ ඇති බවයි.
එම අදිකාරිය වැඩි දුරටත් සදහන් කර ඇත්තේ මෙම වසරේ ජනවාරි මාසයේදී පමණක් විදෙශ් සංචාරකයින් 120545 දෙනකු ලංකාවට පැමිණ ඇති බවත් පෙබරවාරි මුල් සතිය තුල පැමිණි සංචාරකයන්ගෙන් 25% රුසියානුවන් බවත්ය.