විදෙස්ගත ශ්‍රමික ප්‍රේෂණවල සැලකිය යුතු වර්ධනයක් .

විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් විසින් 2024 පෙබරවාරි මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 476.2ක මුදලක් මෙරටට එවා ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසා ඇති බව වාර්තා වේ.

Exit mobile version