විදේශික සංක්‍රමණිකයන්ට සෞඛ්‍යයයෙන් උපදෙස්.

විදේශ රටකට සංක්‍රමණය වන විට තමන් නිසි සෞඛ්‍යය තත්ත්වයක සිටිනවාදැයි පරීක්ෂා කර ගන්නා ලෙසට ගෝලීය අරමුදලේ දේශීය සම්බන්ධීකාරක විශේෂඥ වෛද්‍ය කාන්ති ආරියරත්න මහත්මිය පවසයි.

ඊයේ (13) කොළඹ පැවති සම්මන්ත්‍රණයකට එක් වෙමින් ඇය බෝ වන රෝග මෙන්ම බෝ නොවන රෝගයන් කෙරෙහිද විදෙස් ගතවන්නන් සැළකිලිමත් විය යුතු බව ඇය ප්‍රකාශ කළ බව වාර්තා වේ.

Exit mobile version