විපක්ෂ නියෝජිතයන් කතානායක හමුවට .

විපක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂයේ නිලධාරීන් පිරිසක් කථානයක මහින්ද යාපා අබේවර්ධන හමුවට පැමිණි බව වාර්තා වේ.

එහිදී මැතිවරණය සදහා මුදල් නිදහස් නොකිරීම පිළිබදව මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ගෙන්වා ප්‍රශ්න කළ යුතු බව හා මැතිවරණයක් ඉල්ලා දිගින් දිගටම සිදුවන විරෝධතා ඉදිරියේ දී තවත් උග්‍ර අතට හැරිය හැකි බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කරන ලදී.

එමෙන්ම 2023 වර්ෂයේ අයවැයෙන් මැතිවරණය පැවැත්වීම සදහා වෙන් කර ඇති මුදල් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට යෝජනාවක් පාර්ලිමේන්තුවේදී සම්මත කිරීමට යෝජනා වී ඇති අතර එයට කථානායකවරයා සිය එකගතාවය ද පළ කර ඇති බව සදහන් කරයි.

Exit mobile version