මහජන උපයෝගීතා කොමිසන් සභාව විසින් ලංකා විදුලි බල මණ්ඩලය වෙත හෙට (24) දිනය තුල පැය දෙකක විදුලි කප්පාදුවකට අවසර දී ඇති බව වාර්තා වේ.
ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V සහ W යන කාණ්ඩ සදහා දහවල් කාලයේ විනාඩි 40 ක් ද රාත්‍රී කාලයේ පැය එකයි විනාඩි විස්සක කාලයක් වශයෙන් හෙට දිනයේ දී විදුලිය විසන්ධි කරණ බව වාර්තා වේ.
කෙසේ වෙතත් මෙවර උසස් පෙළ සදහා පෙනී සිටින දුදරුවන් හට හෙට දිනයේදී අධ්‍යයන කටයුතු විදුලි කප්පාදුව අතර සිදු කර ගැනීමටයි සිදුව ඇත්තේ.