එංගලන්තයට එරෙහිව එළඹෙන IDFC First Bank ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරග දෙකෙන් ඉවත් වීමට අවසර ඉල්ලමින් විරාත් කෝලි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් (BCCI) ඉල්ලීමක් සිදු කර ඇති බව වාර්තා වේ.
ඒ පෞද්ගලික හේතූන් මත බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
ඒ අනුව එම තරග දෙක නියෝජනය කිරීම සඳහා ඉක්මනින්ම ආදේශක ක්‍රීඩකයෙකු නම් කරනු ඇති.