විරෝධතාකරුවන්ට සහය දැක්වූ බ්‍රසීල හමුදාපතිවරයාට වැඩ වරදී.

බ්‍රසීලයේ හමුදාපති වන ජෙනරාල් ජුලියෝ සීසාද අරූඩා රජයට එරෙහිව පැවැත්වූ  විරෝධතා පාලනය නොකිරීම හා විරෝධතාකරුවන්ට සහය දැක්වීම හේතුවෙන් සිය ධුරයෙන් නෙරපා හැරීමට එරට ජනාධිපතිවරයා කටයුතු කර ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරයි.

ජෙනරාල් තෝමස් මිගෙල් රිබෙයිරෝ බ්‍රසීලයේ නව යුධ හමුදාපතිවරයා ලෙස පත් කිරීමට නියමිත බව එරට විදෙස් මාධ්‍ය සදහන් කරයි .

Exit mobile version