විරෝධතාකරුවන් පිළිබඳ පොලිසියෙන් නිවේදනයක්.

කොළඹ ලිප්ටන් වටරවුම ප්‍රදේශයේ ඊයේ (24) පැවති විරෝධතා පා ගමනක් අතරතුර පුද්ගලයින් 83 දෙනෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය නිවේදනය කරයි.

එම විරෝධතා පාගමන සමාජවාදී තරුණ සංගමය  විසින් සංවිධානය කර තිබිණ.

පොලිසිය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වූයේ අත්අඩංගුවට ගත් පිරිස අතර පිරිමි පුද්ගලයින් 77ක්, කාන්තාවන් 04ක් සහ ස්වාමීන්වවහන්සේලා දෙනමක් වන බවයි.

එම සම්පූර්ණ නිවේදනය,

Exit mobile version