විරෝධතාවයක්

අද (14) දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉදිරිපිටදී බදු අයකරගන්නේ නැතුව බම්බු ගහනවද යන තේමාව යටතේ සාමකාමී විරෝධතාවක් සිවිල් සංවිධාන එකමුතුව විසින් පවත්වනු ලැබිණ.

වාර්තා වන ආකාරයට සාමාන්‍ය ජනතාව තලා පෙලා බදු අයකර ගන්නා ආණ්ඩුව සහ එහි ආයතන රුපියල් බිලියන ගණනින් බදු වංචා කළ කූට ව්‍යාපාරිකයන් ඉදිරියේ මුනිවත රැකීමට එරෙහිව මෙම විරෝධතාව සංවිධානය කළ බව සිවිල් සංවිධාන එකමුතුව ප්‍රකාශ කර තිබේ.

Exit mobile version