විරෝධතාවය අතරතුර තුවාල ලැබූ අයෙක් ජාතික රෝහලට.

සමගි ජන බලවේගයේ කොළඹදී පැවැත්වෙන විරෝධතා පා ගමන අතරතුරදී තුවාල ලැබූ පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

Exit mobile version