විශ්රාමිකයන් ඉදිරිපත් කළ ගැටළු සහ චෝදනා සැලකිල්ලට ගනිමින් රෝගී තත්ත්වයෙන් පෙළෙන එමෙන්ම රෝහල් ගත වී සිටින විශ්රාමිකයන් හට විශ්රාමික වැටුප් ගෙවීමේදී විශේෂ අවධානයක් ලබා දීම සම්බන්ධව අදාළ නිලධාරින් දැනුවත් කළ බව අගමැති දිනේෂ් ගුණවර්ධන පවසයි.

© 2021 රාවණා ලංකා.