විශ්‍රාමික හමුදා නිලධාරියෙක් තනතුරුවලට පත්කිරීමේ භයානක කම සහ ආරක්ෂක ලේඛම්ගේ අයහපත් හැසිරීම.

දැක්මක් නැති,  මිනිසුන්ගේ උන්නතිය උදෙසා අවශ්‍ය ප්‍රතිපත්ති සැකසී නැති ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රධාන රාජ්‍ය තනතුරුවලට රාජ්‍ය නිලධාරින් ලෙස පත්කරනුයේ පවතින රජයට ගැතිකම් කරනා පුද්ගලයන්ය. අපේ  භාෂාවෙන් අප ඔවුන්ව නම් කරන්නේ “ දේශපාලන එහෙයියන්” ලෙසිනි. එවැනිම දේශපාලන තනතුරක් දරණා  වර්තමාන ආරක්ෂක ලේඛම්වරයා වන කමල් ගුණරත්න නමැති විශ්‍රාමික හමුදා නිලධාරියා ආරක්ෂක ලේඛම් තනතුරෙන් ඉවත්කිරීමට කටයුතු කරන බවටත් … දිගටම විශ්‍රාමික හමුදා නිලධාරියෙක් තනතුරුවලට පත්කිරීමේ භයානක කම සහ ආරක්ෂක ලේඛම්ගේ අයහපත් හැසිරීම. කියවන්න